NETHU Mobile

NETHU Mobile mobile phone repearing....

12/03/2023

ගැහැනිය මවන්න ඕන මලක් වගේ කියලා හිතුවට..
ඒ මොන වගේ මලක්ද වෙන්න ඕන කියලා මහා බ්‍රහ්මයට අමතක උනා..

ඉතින් එක එක ගැහැනු එක එක විදියට, එක එක සුවදින් පිපෙන්න ගත්තා..

සමහර ගැහැනු කර්කශක පොලවෙ ඉපදුනු පතොක් මල් උනා..

හරියට වැහි නැතත් පුංචි පුංචි මල් පිපෙනවා වගේ..
උන් මොන කරදර බාදක ආවත් ලස්සනට දරා ගත්තා..

ඇතැමුන් පුංචි ස්පර්ශයක් පවා ප්‍රතික්ශේප කරන නිදිකුම්බා මල් වගේ පිපෙද්දි..

අවශ්‍ය කෙනා නෙලා ගන්නකන් බලන් ඉදලා බැරි උනාම..
වෙන කෙනෙක්ට ඉඩ නොතිය රෑ පිපිලා උදේ පරවුන කඩුපුල් මල වගේ උන ගැහැනු කොට්ටාසයකුත් හිටියා..

ඒ අතරේ බොරු සුවද සරාගය මවා පාමින් රවට්ටලා බඹරු අසරණ කරන..
භාදුරා මල් වගෙ ගැහැනුත් ඒ සමාජයේ අහු මුලු වල හිටියා..

බිම වැටුනත් පූජා කරන්න සුවද ඒ විදියටම දුන්න අහිංසක සේපාලිකාවොත් නැතුවම නෙවෙයි..

ඒ වගේ ගැහැනු අන්තිම මොහොතෙත් හිතුවෙ තමන්ගෙ සුවදින් තව කෙනෙක්ව සනහන්න..

ඉතින් සුවද දිදී අතින් අත යන රෝස මල් අතරෙ..

හැමදාම එකම සොහොනක තනි රැක්ක අරලිය මල් වගේ ශක්ති සම්පන්න ගෑනු..
ජීවිත දහස් ගනන් බැබලෙව්වෙ තමන්ගෙ කැපකිරීම් වලින්..

ඒ වගේම තමා සුවද නැතත් කැටයම් වැඩිය නැතත්...
මතක තියා ගන්න..

වතු සුද්ද මල හැමදාම පන්සල් ගියා..

ඔවු ගැහැනිය හරි පුදුමයි තමා..තේරුම් ගන්න හරි අමාරුයි..

පුලුවන්නම් තේරුම් ගන්න..
හැම ගැහැනියම එක වගේ නෑ..

හරියට මේ මල් වගේ..❤👆

මතක

උපුටා ගැනීමක් ....

23/01/2023
15/01/2023
📲Huawey honer😩No network. ✔️✔️✔️✔️✔️Done...
30/11/2022

📲Huawey honer
😩No network. ✔️✔️✔️✔️✔️Done...

IPHONE 8 PLUS IOS 15 Icloud BYPASS DONE...
11/11/2022

IPHONE 8 PLUS IOS 15 Icloud BYPASS DONE...

✴️Samsung J2 Prime✴️✳️Frp Unlock Done✳️✴️All mobile Unlocking Service ✴️✳️NETHU MOBILE ✳️✴️0767913003✴️
11/11/2022

✴️Samsung J2 Prime✴️

✳️Frp Unlock Done✳️

✴️All mobile Unlocking Service ✴️

✳️NETHU MOBILE ✳️

✴️0767913003✴️

🔴Model 📲 Samsung Galaxy A10s🔴Fault]👉 Wi-Fi | BT Not Working 🔴Successfully Repaired ✅🔴Contact Me For YourRepair      0767...
11/11/2022

🔴Model 📲 Samsung Galaxy A10s
🔴Fault]👉 Wi-Fi | BT Not Working 🔴Successfully Repaired ✅
🔴Contact Me For YourRepair
0767913003

📱Oppo a37📱🥲No power fix done 🔬☎️ 077 67913003
06/11/2022

📱Oppo a37📱
🥲No power fix done 🔬
☎️ 077 67913003

05/11/2022
iPhone 5 Disabled  iCloud Bypass With SIM Done ✅👉 Note - Also Supported - 4s / 5 / 5c 🛠️* All iPhone / iPad / iPod / iWa...
05/11/2022

iPhone 5 Disabled iCloud Bypass With SIM Done ✅

👉 Note - Also Supported - 4s / 5 / 5c 🛠️

* All iPhone / iPad / iPod / iWatch Unlock & Repair Services Available

All Android Devices Unlock & Emmc Repair Services Please Contact Us

All iPhone / iPad / iPod / Unlock And Repair Services Available

🤙 Call us 🤙

Tecno....unlock done... by unlocking tool
05/11/2022

Tecno....unlock done... by unlocking tool

Address

Avissawella
Avissawella

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94767913003

Website

Alerts

Be the first to know and let us send you an email when NETHU Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NETHU Mobile:

Share