SF Tech Solutions

SF Tech Solutions "Connecting You Beyond the Horizon"
(“සීමා පසුකර සබඳතා ගෙනෙමු”)

05/07/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

05/05/2026
28/04/2026

👇

🔹 Super Entry – Rs. 798 / 30 Days

📺 Channels: 81
✅ Local + Kids + News + Education + Basic Sports

🔹 Super Max – Rs. 998 / 30 Days

📺 Channels: 93
✅ Super Entry + More Movies + Entertainment + Extra Sports

🔹 Sports Plus – Rs. 1,498 / 30 Days

📺 Channels: 105
✅ Super Max + Star Sports, Sony Sports, Premier Sports, HD Sports Channels

🔥 Popular Channels Include:
📍 Local: Derana, Hiru TV, Sirasa, Swarnavahini

📍 Kids: Cartoon Network, Nickelodeon, Disney Jr

📍 Sports: Star Sports, Sony Sports, Eurosport

📍 Movies: &flix, HITS Movies

📍 Education: Nenasa Channels

💡 Best Value:

👉 Budget Friendly – Super Entry

👉 Family Entertainment – Super Max

👉 Cricket / Sports Lovers – Sports Plus

📞 Reload කරලා enjoy කරන්න 100+ channels එක්ක!

25/04/2026

📺✨ Home Cinema Experience එක ගෙදරටම ගන්න!

ඔයාගේ TV බලන විදිහ වෙනස් කරන්න හොඳම වෙලාව දැන් 😍

🔥 Dialog TV එක්ක

🎬 සුපිරි Movies
⚽ Live Sports action
🧸 Kids channels
🌍 Local + International channels 100+
💥 Crystal Clear HD Quality
💥 Affordable Packages
💥 Fast & Reliable Installation

🏠 ඔබේ ගෙදරම entertainment paradise එකක් හදාගන්න!

📞 Call / WhatsApp දැන්ම:
👉 0777453276

⚡ Limited time offers – miss කරගන්න එපා!

නවීන තාක්ෂණික උපකරන මගින් ගුණත්වයෙන් ඉහල අමතර කොටස් යොදාගනිමින් ඉහල සංඥා සංඛ්‍යාතයන්ට අනුකූලව ඔබගේ dish antenna ව ස්ථානග...
25/03/2026

නවීන තාක්ෂණික උපකරන මගින් ගුණත්වයෙන් ඉහල අමතර කොටස් යොදාගනිමින් ඉහල සංඥා සංඛ්‍යාතයන්ට අනුකූලව ඔබගේ dish antenna ව ස්ථානගත කරමින් අහිතකර කාලගුණික තත්ව වලදි වුවත් බාධාවකින් තොරව 𝔻𝕚𝕘𝕚𝕥𝕒𝕝 𝕥𝕖𝕝𝕖𝕧𝕚𝕤𝕚𝕠𝕟 අද්දැකීම විදගන්න...... හලාවත ඔබත් SF Sattelite Network සමග එකතුවන්න..

💎 අප හරහා ඔබට,

▪️ Dialog tv, Freesat නව සබදතා මිලදීගැනීමට හා කාලගුණික විපර්යාස හමුවේ බාධාවකින් තොරව රූපවාහිනී නැරඹීමට නිවරදිව ස්ථාපනය කරගැනීම.
▪️Dish antenna ස්ථාන මාරුකිරීම
▪️අලුත්වැඩියා හා දෝශ නිරාකරණය
▪️ගුනත්වයෙන් ඉහල අමතර කොටස් ලබාගැනීමට

🙆 නව සම්බන්ධතා සදහා අප හරහා සේවා ලබාගැනිමේදී

▪️ උපකරනය සදහා වසරක ආයතනික වගකිමක්
▪️ මාර්ගගත සේවා සදහා කිසිම අයකිරීමක් නැත.
▪️ රස්තියාදුවක් නැත.
▪️ Antenna installer ලා හොයන්න ඕන නැ
▪️ දවස් ගනන් බලන් ඉන්න ඕන නැ
▪️ Deliver ගාස්තු නැ.

📢 පහත ක්‍රම හරහා අප හා සම්බන්ධ වන්න

☎ 0777 453276(call)
☎️ 0777 453276(whatsapp)

🟢 𝗗𝗶𝗮𝗹𝗼𝗴 𝘁𝘃 නව සබදතා සදහා පැකේජ විස්තර

👉 පෙරගෙවුම් (බදු සමග රීලෝඩ් අගය)

▪️Super entry - 798/- ch 80
▪️Super max - 998/- ch 92
▪️Super plus - 1498/- ch 104

👉පසු ගෙවුම් (බදු සමග මාසික ගාස්තුව)

▪️Pearl - 1442.00/- ch 78
▪️Thee- 1507.32/- ch 68
▪️Dimond - 2218.32/- ch 94
▪️Gold - 3810.96/- ch124

🟢 𝗙𝗿𝗲𝗲𝘀𝗮𝘁

ජීවිත කාලයටම නොමිලේ ලබාදෙන Digital television සේවාවකී. නාලිකා පෙලගැස්ම පහතින්

1. ශ්‍රී දළදා මාළිගාව HD
2. ජාතික රූපවාහිනිය
3. Channel EYE/ නේත්‍රා TV
4. ITN
5. වසන්තම් TV
6. TNL
7. සිරස TV
8. ශක්ති Tv
9. TV1
10. ස්වර්ණවාහිනී
11. TV දෙරණ HD
12. අද දෙරණ 24
13. සියත TV
14. Star Tamil Television
15. හිරු TV
16. Supreme TV HD
17. බෞද්ධයා රූපවාහිනිය
18. රංගිරි ශ්‍රී ලංකා
19. ශ්‍රද්ධා TV.
20. Verbum TV
21. Free Tube
22. Freesat Movies HD
23. Hitz99 HD
24. NHK World HD
25. Aljazeera HD
26. DW
27. ABC Australia HD
28. Arirang World
29. Zing
30. 9XM
31. B4U Movies
32. Kalignar TV
33. Srippoli TV
34. DD Sports
35. France 24
36. TV5 Mondev
37. Euronews
38. TRT World
39. CGTN
40. KBS Korea
41. KBS World
42. Wion Tvl

☎ 0777 453276(call)
☎️ 0777 453276 (whatsapp)

🔧 Dialog ODU Antenna සවිකිරීම – විශ්වාසදායක සේවාව!📡 Dialog ODU Antenna installation & setup📶 Signal වැඩි කිරීම & network...
25/03/2026

🔧 Dialog ODU Antenna සවිකිරීම – විශ්වාසදායක සේවාව!

📡 Dialog ODU Antenna installation & setup

📶 Signal වැඩි කිරීම & network speed improve කිරීම

🏠 ගෙදරටම service – ඉක්මන් පැමිණීම

🛠️ පළපුරුදු Dialog technician කෙනෙකුගෙන් සේවාව

✅ New Dialog ODU setup

✅ Signal alignment & repair

✅ Slow internet / No signal fix

📍 පුත්තලම් දිස්ත්‍රික්කය පුරා සේවාව

📞 අදම අමතන්න: 0777 453276

Address

Arachchikattuwa
Arachchikattuwa
61000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94777544531

Website

Alerts

Be the first to know and let us send you an email when SF Tech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SF Tech Solutions:

Shortcuts

Share