BoldGraph Creative Design

BoldGraph Creative Design Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BoldGraph Creative Design, Graphic designer, anuradhapura, Anuradhapura.

BoldGraph Creative Design 🎨✨

​ඔබේ සන්නාමය ඉහළටම ඔසවා තැබීමට අප සූදානම් 🚀

​🔹 Logo & Branding 🖋️
🔹 Social Media Management 📊
🔹 Creative Graphics 🎨
🔹 Video Editing 🎬

​ඔබේ ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන් අදම අප හා සම්බන්ධ වන්න:
📞 071 700 1502 📲

Wishing you and your loved ones a blessed and peaceful Poson Poya Day! 🌕✨May the sacred light of the Dhamma brought by A...
29/06/2026

Wishing you and your loved ones a blessed and peaceful Poson Poya Day! 🌕✨

May the sacred light of the Dhamma brought by Arahat Mahinda Thero guide your path toward wisdom, peace, and serenity. Warm wishes from the BoldGraph family. 🙏

Caption එක කියවන්න කලින් Image එක දෙපාරක් බලන්න! 😉👇ඔයාගේ Business එකට ඕනෑම වර්ගයක Graphic Design, Video Editing, නැත්නම්...
25/05/2026

Caption එක කියවන්න කලින් Image එක දෙපාරක් බලන්න! 😉👇

ඔයාගේ Business එකට ඕනෑම වර්ගයක Graphic Design, Video Editing, නැත්නම් Page Management වැඩක් තියෙනවා නම්... අන්න ඒ "ඕනෑම එකක්" උසස්ම නිමාවකින් කරලා දෙන්න BoldGraph Creative Design අපි ලෑස්තියි! 🚀

🎨 අපේ Services:

✅ Social Media Post Design
✅ Professional Logo & Branding
✅ Video Editing & Reels
✅ CV & Tute Cover Designing
✅ Flyer, Banner & Photo Editing
✅ ඕනෑම ග්‍රැෆික් සහ වීඩියෝ නිර්මාණ කාර්යයක්!

ඔබේ අදහස් නිර්මාණශීලීව සැබෑවක් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. 🎯

📞 WhatsApp: 071 700 1502
✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

17 years ago today, Sri Lanka witnessed the end of a 30-year conflict. ❤️‍🩹🇱🇰A moment that changed the future of our nat...
18/05/2026

17 years ago today, Sri Lanka witnessed the end of a 30-year conflict. ❤️‍🩹🇱🇰

A moment that changed the future of our nation forever.
We honor and remember every hero who sacrificed their life for peace, freedom, and unity. ✨

“Because of them, we live in peace today.”

අනුරාධපුරේ ටවුන් එක මෙච්චර ලස්සනට කලින් දැකලා තිබ්බද? 😍Waking up to the serenity of Anuradhapura Bank Town. This bird’s ...
09/05/2026

අනුරාධපුරේ ටවුන් එක මෙච්චර ලස්සනට කලින් දැකලා තිබ්බද? 😍

Waking up to the serenity of Anuradhapura Bank Town. This bird’s eye view captures the perfect morning vibe—where the quiet streets and the golden dawn meet in harmony. A moment of stillness before the city comes alive. 🌅✨

📸 Photography & Edit by: Bhathiya Madhura
📍 Location: Anuradhapura Bank Town

ඔබේ ටියුෂන් පන්තියටත් ළමුන් ආකර්ෂණය කරගන්නා වෘත්තීය මට්ටමේ නිර්මාණයක් අවශ්‍යද? 🎓✨පන්තියකට අවශ්‍ය වෙන්නේ විශ්වාසය සහ ගුණා...
31/03/2026

ඔබේ ටියුෂන් පන්තියටත් ළමුන් ආකර්ෂණය කරගන්නා වෘත්තීය මට්ටමේ නිර්මාණයක් අවශ්‍යද? 🎓✨

පන්තියකට අවශ්‍ය වෙන්නේ විශ්වාසය සහ ගුණාත්මකභාවයයි. නිවැරදි වර්ණ සංයෝජනය සහ ආකර්ෂණීය නිමාව තුළින් ඔබේ සේවාව දහස් ගණනක් අතරට ගෙන යන්න අප සූදානම්.

අපගේ විශේෂත්වයන්:
✅ උසස් තත්වයේ Graphic Designs .
✅ කෙටි කාලයකින් ලබාදීම .
✅ පාරිභෝගික අවශ්‍යතාවයට 100% ක් ගැලපෙන නිමාව .

අදම අපව සම්බන්ධ කරගන්න:
📲 071 70 01 502
(WhatsApp හෝ කෙලින්ම ඇමතුමක් ලබා දෙන්න)

Contact Us:
📲 WhatsApp: 071 700 1502
📩 Messenger: BoldGraph Creative Design

✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

🚀 ඔබේ ව්‍යාපාරය Facebook එකේ "Brand" එකක් කරමුද?ඔබේ ව්‍යාපාරයට Facebook පේජ් එකක් තිබුණට ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ...
24/03/2026

🚀 ඔබේ ව්‍යාපාරය Facebook එකේ "Brand" එකක් කරමුද?

ඔබේ ව්‍යාපාරයට Facebook පේජ් එකක් තිබුණට ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද? පෝස්ට් දාන්න වෙලාවක් නැද්ද? නැත්නම් පේජ් එකේ Reach එක අඩු වෙලාද? 🤔

කලබල වෙන්න එපා! ඔබේ ව්‍යාපාරය ඩිජිටල් අවකාශයේ ඉහළටම ඔසවා තැබීමට BoldGraph Creative Design අප සූදානම්.

අපගේ සේවාවන්:

✅ Professional Page Creation
✅ Creative Logo & Cover Designs
✅ Attractive Monthly Posts & Reels
✅ Page Growth & Ads Management Support

විශේෂත්වය: සම්පූර්ණ පැකේජ් වලට අමතරව ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම සේවාවක් පමණක් වෙන් වෙන් වශයෙන් ලබාගැනීමේ හැකියාවද අප සතුයි! ✨

අදම අපව සම්බන්ධ කරගන්න:
📲 071 70 01 502
(WhatsApp හෝ කෙලින්ම ඇමතුමක් ලබා දෙන්න)

Contact Us:
📲 WhatsApp: 071 700 1502
📩 Messenger: BoldGraph Creative Design

✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

හොඳම Design හොඳම තැනින්! ✨අපේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින් ඔබව වඩාත් සමීපව සම්බන්ධ කරගැනීමට BoldGraph අපි අපේ WhatsApp ...
23/03/2026

හොඳම Design හොඳම තැනින්! ✨

අපේ සේවාවන් තවත් කාර්යක්ෂම කරමින් ඔබව වඩාත් සමීපව සම්බන්ධ කරගැනීමට BoldGraph අපි අපේ WhatsApp අංකය වෙනස් කළා. 📲

✅ අලුත් අංකය: 071 700 1502

Graphic Design, Video Editing, Social Media Management ඇතුළු සියලුම සේවාවන් ලබා ගැනීමට දැන්ම අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. 🤝✨

Contact Us:
📲 WhatsApp: 071 700 1502
📩 Messenger: BoldGraph Creative Design

✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

ඔයාගේ Business එකටත් ඇහෙට වදින හිතට දැනෙන සුපිරි Social Media Post එකක් හදාගන්න ඕනෙද? 🤔🎨Business එකක් කරද්දී පාරිභෝගිකයා...
17/03/2026

ඔයාගේ Business එකටත් ඇහෙට වදින හිතට දැනෙන සුපිරි Social Media Post එකක් හදාගන්න ඕනෙද? 🤔🎨

Business එකක් කරද්දී පාරිභෝගිකයාගේ අවධානය දිනාගන්න නම් අනිවාර්යයෙන්ම Creative Designs තියෙන්නම ඕනේ. ඉතින් ඔයාගේ බිස්නස් එකටත් ගැලපෙනම High-Quality Graphic Designs දැන් අපෙන් කරගන්න පුළුවන්.

අපෙන් කරගන්න පුළුවන් වැඩ:
✅ Social Media Posts & Ads 📱
✅ Professional Logo & Branding 💎
✅ Flyers, Banners & Posters 📜
✅ Video Editing & Creative Reels 🎬
වගේ ඕනම Service එකක්...🤝

ඔයාගේ බිස්නස් එකටත් අලුත් පෙනුමක් දෙන්න අදම අපිට මැසේජ් එකක් දාන්න! 🤝🚀

Contact Us:
📲 WhatsApp: 074 263 0873
📩 Messenger: BoldGraph Creative Design

✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

ඔබේ සන්නාමයට (Brand) වටිනාකමක් එකතු කරන වෘත්තීයමය නිර්මාණ! 🎨✨ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැලපෙනම, ආකර්ශනීය සහ උසස් ප්‍රමි...
13/03/2026

ඔබේ සන්නාමයට (Brand) වටිනාකමක් එකතු කරන වෘත්තීයමය නිර්මාණ! 🎨✨

ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැලපෙනම, ආකර්ශනීය සහ උසස් ප්‍රමිතියේ (High-Quality) Social Media Designs දැන් BoldGraph Design වෙතින්. 🚀

අපි ඔබ වෙනුවෙන්:
✅ Product Promotion Posters
✅ Creative Manipulations
✅ All Branding & Services Posters
වගේ ඕනම Service එකක්...🤝

ඔබේ ව්‍යාපාරයේ අලෙවිකරණය (Marketing) ඊළඟ මට්ටමට රැගෙන යාමට අප සූදානම්. දැන්ම ඔබේ නිර්මාණ අවශ්‍යතාවය අපට පවසන්න! 🤝

Turning Bold Ideas into Sharp Reality! 🎯

📞 WhatsApp: 074 263 0873

✅ Visit Portfolio: https://www.behance.net/boldgraphdesign

Address

Anuradhapura
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when BoldGraph Creative Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share