Fantacy Universe Dezyna

Fantacy Universe Dezyna *"Join us in transforming ideas into timeless creations."*

✨ විලාසිතා ක්ෂේත්‍රයේ ඔබේ සිහින සැබෑ කරගන්න!✨සාම්ප්‍රදායික මෝස්තරවලින් මිදී, ඔබේම අනන්‍යතාවය විදහා දක්වන Unique සහ Premi...
25/05/2026

✨ විලාසිතා ක්ෂේත්‍රයේ ඔබේ සිහින සැබෑ කරගන්න!✨

සාම්ප්‍රදායික මෝස්තරවලින් මිදී, ඔබේම අනන්‍යතාවය විදහා දක්වන Unique සහ Premium Quality නිර්මාණ කරවා ගැනීමට විශ්වාසවන්ත තැනක් සොයනවාද?

ඔබට අවශ්‍ය ඕනෑම "Fashion Design" නිර්මාණ කටයුත්තක් හෝ ඔබගේ විශ්වවිද්‍යාලීය (University Assignments/ Projects/ Portfolios) ඇතුළු සියලුම දේ නිර්මාණශීලීත්ව නිමකරවා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

අප සපයන සේවාවන්:

📄 Presentation Boards
👗 Range Designs (Front/Back/Side)
💻Techpacks (Technical files)
🎨 Clothing Brand Logos & Labels
🌸 Textile Artwork & Layout Books
💼 Fashion Portfolios (For Jobs & University)

කොපි කරපු මෝස්තර වෙනුවට, ඔබේම අදහසට පණ දෙන 100% ක් Creative සහ Unique නිර්මාණ කෙටි කලකින් උසස්ම ප්‍රමිතියෙන් කර ගැනීමට අදම අපව අමතන්න!

📞 දුරකථන අංක:
076 282 2756 / 074 269 4478
💬 WhatsApp හෝ Inbox හරහාද අප හා සම්බන්ධ විය හැක.

🌸අලුත් හුස්මකින්, අලුත් හැඩයකින්... අපි ආයෙමත් ආවා! ✨පුංචි විවේකයකින් පස්සේ, ඔයාලගේ හිතේ ඇඳෙන හැඩකාර Fashion Designs සහ ...
18/05/2026

🌸අලුත් හුස්මකින්, අලුත් හැඩයකින්... අපි ආයෙමත් ආවා! ✨

පුංචි විවේකයකින් පස්සේ, ඔයාලගේ හිතේ ඇඳෙන හැඩකාර Fashion Designs සහ ඇහැට ලස්සන Graphic Designs එකම තැනකින් අරන් එන්න අපි සූදානම්. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න!

🌼Back with a fresh perspective and new energy! ✨

After a short break, we are thrilled to be back to bring your dream fashion styles and stunning graphic designs to life—all under one roof! Stay tuned! 🎨👗

"Wear the art. Be the trend."💫🎨👗
17/09/2025

"Wear the art. Be the trend."💫🎨👗

Welcome to my world of creativity — where every line, color, and pattern has a story. This is just the beginning. Stay i...
30/08/2025

Welcome to my world of creativity — where every line, color, and pattern has a story. This is just the beginning. Stay inspired.♥️

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Fantacy Universe Dezyna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share