Chedi Collection

Chedi Collection Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chedi Collection, Electronics, Awkana, Anuradhapura.

හායි හායි ලමයි😌❤️ඔන්න තවත් ලස්සන වෙන්න ආස ඔයාට odinary brand එකෙන් items ගොඩක් ගෙනාවෝ🙃
12/06/2026

හායි හායි ලමයි😌❤️

ඔන්න තවත් ලස්සන වෙන්න ආස ඔයාට odinary brand එකෙන් items ගොඩක් ගෙනාවෝ🙃

12/06/2026
හායි හායි ලමයි🙃❤️ ලස්සන වෙන්න කැමති ඔයාලට Cerave brand එකෙන් items ගොඩක් අපෙන් මිලදී ගන්න පුලුවන් 😌🫂CeraVe යනු ලොව පුරා ...
12/06/2026

හායි හායි ලමයි🙃❤️
ලස්සන වෙන්න කැමති ඔයාලට Cerave brand එකෙන් items ගොඩක් අපෙන් මිලදී ගන්න පුලුවන් 😌🫂

CeraVe යනු ලොව පුරා සිටින චර්ම රෝග විශේෂඥයින්ගේ (Dermatologists) දැඩි විශ්වාසයක් දිනාගත්, අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත අංක එකේ skincare brand එකකි.මෙහි ඇති සුවිශේෂීම වාසි සහ විශේෂාංග:සමේ ස්වභාවික ආවරණය (Skin Barrier) ආරක්ෂා කිරීම: CeraVe නිෂ්පාදනවල ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය සෙරමයිඩ් වර්ග තුනක් (1, 3, 6-II) අන්තර්ගත වේ. මේවා මගින් සමේ තෙතමනය රැක දී, වියළි බව සහ හානි වූ සම යථා තත්ත්වයට පත් කරයි.MVE තාක්ෂණය (MultiVesicular Technology): මෙමගින් සමට අවශ්‍ය පෝෂණය සහ තෙතමනය ක්‍රමයෙන් නිකුත් වන අතර, එය පැය 24 පුරාම සමේ රැඳී පවතී.ආරක්ෂිත බව: සියලුම නිෂ්පාදන සුවඳ විලවුන් රහිත (Fragrance-free), පැරබීන් රහිත (Paraben-free) වන අතර, කුරුලෑ ඇති නොකරයි (Non-comedogenic). මේවා සංවේදී සමට පවා ඉතා සුදුසුය💞

ලස්සන වෙන්න කැමති අය විතරක් message එකක් දාන්න🫶
074 039 0952📱✨

Address

Awkana
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Chedi Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category