11/06/2026
ආයුබෝවන්!
අද බොහෝ නිවෙස් සහ ව්‍යාපාර වල ආරක්ෂාව සඳහා CCTV කැමරා පද්ධතිභාවිතා කරනවා.
නමුත් බොහෝ දෙනා හරියටම දන්නේ නැහැ
👉 CCTV system එකක් මොනවද කරන්නේ?
👉 ඒකෙන් ලැබෙන වාසි මොනවද?
🔍 CCTV එකක වැදගත්කම
📷 සැකසහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීම
🏠 නිවසේ ආරක්ෂාව වැඩි කිරීම
🏢 ව්‍යාපාර නිරීක්ෂණය කිරීම
🚨 හදිසි අවස්ථා වල සාක්ෂි ලබාගැනීම
ඔබ දැනගත යුතු දෙයක්
CCTV system එකක් හරියට install කරලා maintain කරන්නේ නැත්නම්
ඒකෙන් ලැබෙන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන් ⚠️
📌 Camera Malli page එකෙන් අපි ඉදිරියේදී
CCTV, Networking, Security ගැන වැදගත් දැනුම බෙදාගන්නවා.
ආරක්ෂාව ගැන දැනුවත් වෙමු — ආරක්ෂිතව ජීවත් වෙමු 🔒