නැණසල අනුරාධපුර

නැණසල අනුරාධපුර ICT Education and Services

22/04/2026
අනුරාධපුර නැණසල මධ්‍යස්ථාන මගින් පවත්වන "නැණසල වසන්ත උදානය" බක්මහ උලෙළේ මෙතෙක් ඉදිරිපත් වී ඇති අවුරුදු කුමරියන්ගේ තරගය ස...
19/04/2026

අනුරාධපුර නැණසල මධ්‍යස්ථාන මගින් පවත්වන "නැණසල වසන්ත උදානය" බක්මහ උලෙළේ මෙතෙක් ඉදිරිපත් වී ඇති අවුරුදු කුමරියන්ගේ තරගය සඳහා ඔබටත් වෝට් කළ හැකීයි.
ඒ සඳහා මුලින්ම නැණසල අනුරාධපුර පිටුවට Page Like, Fallow එකක් ලබාදී අනතුරුව ඔබ කැමති බක්මහ සිඟිති කුමරිය ට Like, Fallow සහ කමෙන්ට් ලබාදිය හැක. එක් Page Like, Fallow එකක් සඳහා ලකුණු 10 ද Picture Like එකක් සඳහා ලකුණු 5ක්ද Shair එකක් සඳහා 5 ක්ද කමෙන්ට් එකක් සඳහා ලකුණු 1 ක් බැගින් හිමි වේ.
2026/04/25 දින දක්වා Vote කළ හැක.
Like Comment කිරීමේ දී පින්තූරය මත ටච් කිරීමෙන් අනතුරුව ප්‍රතිචාරය ලබාදෙන්න.

Address

3rd Cross Street, New Town
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when නැණසල අනුරාධපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share