14/01/2022
GIT (සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) syllabus එකක් දැකලවත් නැද්ද..?😵 Exam එකට මොනා ලියන්නද කියල හිතාගන්න බැරිද..?🤒 බය වෙන්න එපා මෙන්න හොදම විසදුම...🤗
ක්‍රමවත් වැඩපිළිවලක් මගින් මුලු විෂය නිර්දේශයම මුල සිට සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.ප්‍රායෝගික පාඩම් පන්තියේදීම ඔබට practically ඉගැන්වීම සිදු කරයි.
පට්ට විදියට වැඩ ටික නම් කරගන්න පුලුවන් වගේ, ඒත් fees එක හෙන ගානක් ඇති කියල බය උනා නේද..?🤔 බය වෙන්න එපා. ඔයාට වැය කරන්න වෙන්නෙ අදහා ගත නොහැකි තරමේ ඉතා සුලු මුදලක් විතරයි. ඉතින් මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා.. ලන්කාවේ සුපිරිම Online GIT Class එකට ඔයත් සෙට් වෙන්න .
☎️ විමසීම්: 070 1899185