Abans Angunukolapelessa

  • Home
  • Abans Angunukolapelessa

Abans Angunukolapelessa වගකීමක් සහිතව ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ සොඳුරු නවාතැන් පල

අදම පියනගන්න අඟුණුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගාරයට*තොග සීමිතයි අමතන්න- 0773854909                   0778918049        ...
12/08/2024

අදම පියනගන්න අඟුණුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගාරයට
*තොග සීමිතයි
අමතන්න- 0773854909
0778918049
0719439213

Pass වුණත් Fail වුණත්, ඕන level එකකින් ගොඩ යන්න!උසස් පෙළින් පසු හෙට දවස තාක්ෂණයෙන් ජයගන්න, ජාතියේ පරිගණක සැපයුම්කරුගෙන් ...
06/06/2024

Pass වුණත් Fail වුණත්, ඕන level එකකින් ගොඩ යන්න!

උසස් පෙළින් පසු හෙට දවස තාක්ෂණයෙන් ජයගන්න, ජාතියේ පරිගණක සැපයුම්කරුගෙන් අනාගතයට නොවරදින ආයෝජනයක්!

නව ලොව දැනුම සොයා යන්න, තාක්ෂණික හැකියාවන් වර්ධනය කරගන්න, ඇදහිය නොහැකි සුපිරි ඉතිරියක් සමඟින්, අති නවීනතම විශේෂාංගයන් සපිරි, සුපිරි ප්‍රොසෙසරයන්ගෙන් බලගැන්වෙන Laptops දැන් ඇදහිය නොහැකි මිල අඩු කිරීමක් යටතේ! මාස 24ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම, රු.6000ක් වටිනා තෑගි කට්ටලයක් සහ වසර 2ක අසමසම Abans වගකීමක් සමග මිලදීගන්න,

එන්න අදම අඟුණුකොලපැලැස්ස Abans ප්‍රදර්ශ්නාගාරය වෙත.
077-3854909
077-8918049

තොග සීමිතයිපරක්කුකරන්න එපා එන්න අඟුණුකොලපැලැස්ස Abans ප්‍රදර්ශනාගාරයට077-3854909077-8918049071-9439213
04/06/2024

තොග සීමිතයි
පරක්කුකරන්න එපා එන්න අඟුණුකොලපැලැස්ස Abans ප්‍රදර්ශනාගාරයට
077-3854909
077-8918049
071-9439213

Abans Solar සමඟින් මේ උනුසුම් සමය සිසිල්ව සිටින්න! 🌞 අඩ සියවසක නොසැලෙන විශ්වාසයත් සමඟ එන Abans Solar System එකක හිමිකරුව...
29/04/2024

Abans Solar සමඟින් මේ උනුසුම් සමය සිසිල්ව සිටින්න! 🌞 අඩ සියවසක නොසැලෙන විශ්වාසයත් සමඟ එන Abans Solar System එකක හිමිකරුවෙකු වෙන්න.
අදම ඔබගේ Solar System එක වෙන්කරගන්න අමතන්න
0773854909
0778918049

15/02/2024

හොඳම දේ හොඳටම අඩුවට - මාස 18න් - ටික ටික ගෙවන්න!

Budget එකට set වෙන ලංකාවේ වාසිදායකම fridge එක Abans GreenPro, වැඩිම විදුලි ඉතිරියයි මාස 18ක් දක්වා අසමසම අබාන්ස් වගකීමයි එක්ක, දැන් රු.6750ක් වැනි ලංකාවේ අඩුම වාරිකයට මාස 18න් ටික ටික ගෙවන්න ගන්න!

කල්පවතින කාර්යක්ෂම කම්ප්‍රෙසරය, පරිසර හිතකාමී R600a වායුව ඇතුළු තවත් වාසි රැසක් අත්විඳින්න, Abans GreenPro පිරිමැසුම් fridge එකට අදම මාරු වෙන්න, එන්න අඟුණුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගාරය වෙත

ලංකාවේ අඩුම මිලට පොලී රහිත පහසු ගෙවීම් යටතේ HP Laptops දැන් Abans IT වෙතින්! අසමසම අබාන්ස් වගකීමක් සමඟින් උසස්ම තත්ත්වයේ...
31/12/2023

ලංකාවේ අඩුම මිලට පොලී රහිත පහසු ගෙවීම් යටතේ HP Laptops දැන් Abans IT වෙතින්!

අසමසම අබාන්ස් වගකීමක් සමඟින් උසස්ම තත්ත්වයේ HP i5 ලැප්ටොප් සඳහා පොලී රහිත පහසු ගෙවීම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්! මේ සමග HP backpack, mouse සහ Microsoft office package එක නොමිලේ!

නව තාක්ෂණය සමඟින් වෙනස්වන අධිවේගී ලෝකයක ඔබේ අධ්‍යාපන, වෘත්තීය හා ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව මෙහයවමින් නිර්මාණශීලී අදහස් සමඟින් අනාගතය ජයගන්න අවශ්‍ය සියළු තාක්ෂණික පහසුකම් වලින් සපිරි, 13th Gen Core i5 ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන, අනර්ඝතම HP i5 ලැප්ටොප් සඳහා ලංකාවේ හොඳම මිල අබාන්ස් වෙතින්ම පමණයි! අදම අඟුණුකොලපැලැස්ස පිහිටි Abans ප්‍රදර්ශණාගාරයට පැමිණෙන්න

30/12/2023

හෙට විතරයි තියෙන්නෙ Vat එක වැඩි වෙන්න කලින් එන්න ඔබගේ ජංගම දුරකතනය හෝ ලැප්ටොප් පරිගනකය වෙන් කරවා ගන්න අඟුණුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගාරයට
0773854909
0767483212
0778918049

15/12/2023

Campus එකේ වැඩට ලැප් එකක් ඕනද පරණ ලැප් එක දැන් Slow වෙලාද තියෙන්නෙ අලුතෙන් ලැප් එකක් ගන්නවනම් හොඳම කාලෙ තමයි මේ. ✨😍
Vat එක වදින්න කලින් දැන්ම ඔබගේ ලැප්ටොප් පරිගනකය වෙන් කරගන්න එන්න අඟුණුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගරයට
*ගුරුවරුන් සඳහා විශේෂ වට්ටම්
*පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
*තොග සීමිතයි
077-3854909
076-7483212
077-8918049

වසර 50කට වැඩි අද්දැකීම් සහ විශ්වාසය සහිතව ලොව ප්‍රමුඛතම සන්නාම වන JA SOLAR JINKO SOLAR HUAWEIGORWATTඇතුලු සන්නාම කිහිපයක...
08/12/2023

වසර 50කට වැඩි අද්දැකීම් සහ විශ්වාසය සහිතව ලොව ප්‍රමුඛතම සන්නාම වන
JA SOLAR
JINKO SOLAR
HUAWEI
GORWATT
ඇතුලු සන්නාම කිහිපයකින් දැන් ඔබට සූර්ය බල පද්ධතියක් අගුනුකොලපැලැස්ස අබාන්ස් ප්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැකි බව ඔබ දන්නවාද ???????

ඔබගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට හෝ කර්මාන්ත ශාලාවට අවශ්‍ය වන පරිදි ON GRID සහ OFF GRID යන පද්ධති දෙකෙන්ම වසර විසිපහක අසම සම වගකීමක් සහිතව ඔබත් අදම ABANS SOLAR සමඟ සූර්ය බල සංග්‍රාමයට එක්වන්න 🌞 🌞 🌞 🌞 🌞 🌞 🌞
0773854909
0767483212

මේ උත්සව සමයේ කේක් හදන්න ආස ඔයාල වෙනුවෙන්ම වසර දෙකක වගකීමක් සහිතව Mistral අවන් එකක් ඔබේම කරගන්න එන්න අබාන්ස් ප්‍රදර්ශනාග...
07/12/2023

මේ උත්සව සමයේ කේක් හදන්න ආස ඔයාල වෙනුවෙන්ම වසර දෙකක වගකීමක් සහිතව Mistral අවන් එකක් ඔබේම කරගන්න එන්න අබාන්ස් ප්‍රදර්ශනාගාරය වෙත
*මෙම සියලු දීමනා දෙසැම්බර් 31 දක්වා පමණයි.
*තොග සීමිතයි
Abans Angunukolapelessa

අයන් එක කැඩිලද රත්වෙනව අඩුද කොච්චර මැද්දත් රැලි මැකෙන්නෙ නැද්ද මේ තමයි අවුරුද්දක වගකීමක් සහිතව අයන් එකක් ගන්නවනම් හොඳම ද...
07/12/2023

අයන් එක කැඩිලද රත්වෙනව අඩුද කොච්චර මැද්දත් රැලි මැකෙන්නෙ නැද්ද මේ තමයි අවුරුද්දක වගකීමක් සහිතව අයන් එකක් ගන්නවනම් හොඳම දවස් ටික මෙම සියලු දීමනා දෙසැම්බර් 31 දක්වා පමණයි ✨🕊️
ඔබත් අදම පියනගන්න අඟුණුකොලපැලැස්ස NSB බැංකුව ඉදිරිපිට ඇති අබාන්ස් ප්‍රදර්ශනාගාරය වෙත 🥰

Address

Hungama Road. Angunukolapelessa

82220

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 18:00

Telephone

+94773854909

Alerts

Be the first to know and let us send you an email when Abans Angunukolapelessa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abans Angunukolapelessa:

Share