GSA TECH HUB

GSA TECH HUB A professional tech store bringing together innovation, quality, and convenience – all in one place

💥115 in 1  Screw Driver set😍just 1450/=😱COD available115 tools in the boxDelivery availablefor more details072 887 2334-...
12/01/2026

💥115 in 1 Screw Driver set😍

just 1450/=😱

COD available
115 tools in the box
Delivery available

for more details
072 887 2334
---------------------------------------------------------------------
GSA TECH HUB

07/12/2025

මෙන්න අපි ගෙනාව i-phone බබාලට ලස්සනම ලස්සන
High Quality Liquid Silicon Back-covers.😍

ඔයාගේ හිතේ තියෙන පාටකින් දැන් මිලදී ගන්න පුළුවන් .ඔව් කැමතිම පාටකින් .

අපගේ නිෂ්පාදනයන් මිලදී ගත යුත්තේ ඇයි ?
✅ඉතා අනර්ඝ තත්වයේ නිෂ්පාදනයන්
✅දැරිය හැකි මිලක්
✅විස්වාසනීයභාවය සහ සුහදශීලී කාර්යමණ්ඩලය
✅24 පැය සම්බන්ද කරගත හැකි වීම

ඉතින් හිත හිතා ඉන්න දෙයක් නැ .ලංකවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි .

මීට අමතරව
💫samsung
💫vivo
💫huawei
💫infinix
💫ZTE
💫oppo
💫honer
💫poco
💫Google pixel
back covers ලබා ගත හැක
රු .650 සිට ඉහලට .

වැඩි විස්තර දැනගැනීමට පහත නම්බරයට වට්ස්අප් මෙසේජ් එකක් දාන්න ..

Message GsaTechHub on WhatsApp. https://wa.me/94728872334

07/12/2025

i1 PRO Drone now available 😍

ඔයාට ම කියල drone එකක් පදින්න ආසද
මෙන්න ගේනවා ඒකට සුපිරිම භාණ්ඩයක් .
මේකෙ වැඩ ගොඩක් තියෙනව .
✅one click take off
✅Opticl flow localization
✅Rotatable Camera
✅Bottom Camera
✅HD photo,video
✅intelligent obstacle avoidance mode
✅one click roll
✅multi gear speed
✅durable battery
✅one touch landing

මේ සියල්ල සමගින් ඔබට දැන් මිලදී ගන්න පුළුවන් .
ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි පහසුකම් සහිතයි ..

මිල රු .19999/=
වැඩි විස්තර සදහා
Message GsaTechHub on WhatsApp. https://wa.me/94728872334 එකට පණිවිඩයක් එවන්න

ඉතින් අදම ඇනවුම් කරන්න .
GSA TECH HUB😎

✨ The Future of Flying is almost here.We’re getting ready to introduce a brand-new range of smart, innovative drones des...
29/11/2025

✨ The Future of Flying is almost here.

We’re getting ready to introduce a brand-new range of smart, innovative drones designed for creators, travellers, and professionals.
Get ready to experience aerial photography and technology like never before.

Smart drones arriving soon.
Keep your eyes on the sky. 🌌

පහලට යනගමන් පොඩ්ඩක් නවතින්ටකෝ ..✋✋✋✋✋✋මෙන්න ගේනවා ඔයාට වාසි මල්ලක් .🫵🫵🫵🫵🫵🫵🫵ඔයාට අවශ්‍යම භාණ්ඩ එකක් දෙකක් නෙවෙයි ...තුනක්...
06/11/2025

පහලට යනගමන් පොඩ්ඩක් නවතින්ටකෝ ..
✋✋✋✋✋✋
මෙන්න ගේනවා ඔයාට වාසි මල්ලක් .
🫵🫵🫵🫵🫵🫵🫵
ඔයාට අවශ්‍යම භාණ්ඩ එකක් දෙකක් නෙවෙයි ...තුනක්ම අතේ තියෙන ගානට ..😎😱
මේ වාසිය වෙන කොහෙන්වත් නැ

😘GSA TECH HUB වෙතින්ම පමණයි ..😘

1)😍 X-911 Bluetooth Speaker😍
✅ Extra BASS
✅ Bluetooth 5.0
✅ AUX input,
✅ USB drives
✅ TF (MicroSD) memory cards, and also functions as an FM radio receiver.
✅ දිගු කල් පවතින බැටරිය ,
✅ සුපැහැදිලි ශබ්දය
✅ RGB LED disco lights නිසා අලංකාරය ,

2) 😍 Tripod R1 Selfie stick😍
✅ සෙල්ෆි ස්ටික් එකයි ට්‍රයිපොඩ් එකයි ඔක්කොම එකට .
✅ රෙමොට් එක මගින් දුර ඉදන් උනත් ඔයාට පින්තූර ගැනීමේ හැකියාව .
✅ ට්‍රයිපොඩ් එක නිසා ඔයාට tiktok උනත් තනියම කරගැනීමේ හැකියාව .
✅ චාර්ජ් කරන්න පුළුවන් හින්ද ඕන තැනක අරන් යන්න පුළුවන් .

3 ) 😍 3in1 stylus PEN😍
✅ ලියන්න ,රදවන්න සහ ටච් කරන්න මේ තුනම දැන් එකට .
✅ ඔව් ඔයාගේ දුරකථන කුමක් උනත් ඔයාට මේ පැනෙන් ටච් කරන්න දැන් පුළුවන්
✅ පොන් එක රඳවාගන්න පුළුවන් නිසා ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් පුළුවන්
✅ පැනෙන් ලියන්න පුළුවන් නිසා ත් ඔයාගේ නෝට්ස් ලස්සනට හදාගන්නත් පුළුවන්

ඉතින් මේ ගැජට් තුනම එකට දැන් ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන් ..

😍මිල රුපියල් 2695 ක් විතරයි .😍

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම සහිතයි .
භාණ්ඩය ලබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව නිසා බය නැතුව ඇනවුම් කිරීමේ හැකියාව ..

ඔබ ට වැඩි විස්තර දැනගැනීම ට අපව අමතන්න .
072 887 2334

ඔබට ඇනවුමක් අවශ්‍ය නම් පමණක් අපට
නම ,ලිපිනය සහ දුරකතන අංක දෙකක් එවන්න

゚viralシfypシ゚viralシalシ

ඔන්න ගෙනාවා ඔයාගේ එයාට ඇදුම් 😍..✅විනිවිද පේන (Transparent)😬 සහ ✅2 mm silicon 😎    Backcovers දැන් ඔයාට අපෙන් ඇදහිය නොහැක...
02/11/2025

ඔන්න ගෙනාවා ඔයාගේ එයාට ඇදුම් 😍..

✅විනිවිද පේන (Transparent)😬 සහ
✅2 mm silicon 😎 Backcovers

දැන් ඔයාට අපෙන් ඇදහිය නොහැකි මිලකට මිලදී ගන්න පුළුවන් ..
😱රුපියල් 400 සිට ඉහලට 😱..

📱 Phone Brands Available
1. Samsung
2. Oppo
3. Vivo
4. Realme
5. Redmi
6. Poco
7. Itel
8. Tecno
9. Infinix
10. Pixel
11. Apple
12. Honor
13. Huawei
14. Motorola
15. ZTE

ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ද සහිතයි ..

👉ඇනවුම් කිරීමට

දුරකතනයේ මාදිලිය ,
නම ,ලිපිනය ,දුරකථන අංක දෙකක් අප වෙත එවන්න .
072 887 2334

02/11/2025

Muscle Massager💢
එදිනෙදා වැඩ කරලා කරල ඔයාගේ මාංශපේශි වල වෙහෙසකර බව ,ආතතිය නැති කරන්න මේ ගැජට් එකට පුළුවන්

✅ඔබගේ ශරීරයේ සෑම ස්ථානයක්ම ආවරණය කල හැක (Massaged Heads 4 කින් සමන්විතයි )
✅මාංශ පේශි වේදනාව සහ තද බව සමනය කරයි .
✅රුධිර සංසරණය වැඩි දියුණු කරයි
✅ව්‍යායාමයෙන් පසු සුවය ලැබීම වේගවත් කිරීම ,
ඒ වගේම මෙය
✅ බලසම්පන්න මෝටරය ,නොනවතින ක්‍රියාකාරිත්වයක්
✅ දිගු කල් පැවැත්මක්
✅ වෙනස් කල හැකි වේග 6ක්
✅ අවම ශබ්දයක්
✅ පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැක
✅ ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි

විඩාවෙන් කල් ගෙවන ඔයත් අදම ඇනවුම් කරන්න .

👉මිල රුපියල් 1999/= ක් පමණයි

දැන්ම whatsapp message එකක් අප වෙත එවන්න .
👉0742374202

ඇනවුම් කිරීමට
නම ;
ලිපිනය;
දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

මෙන්න ගෙනාවා ඔයාලට  අතවශ්‍යම සුපිරිම සුපිරි Gadget එකක් 💢Muscle Massager💢එදිනෙදා වැඩ කරලා කරල ඔයාගේ මාංශපේශි වල වෙහෙසකර ...
29/10/2025

මෙන්න ගෙනාවා ඔයාලට අතවශ්‍යම සුපිරිම සුපිරි Gadget එකක්
💢Muscle Massager💢
එදිනෙදා වැඩ කරලා කරල ඔයාගේ මාංශපේශි වල වෙහෙසකර බව ,ආතතිය නැති කරන්න මේ ගැජට් එකට පුළුවන්

✅ඔබගේ ශරීරයේ සෑම ස්ථානයක්ම ආවරණය කල හැක (Massaged Heads 4 කින් සමන්විතයි )
✅මාංශ පේශි වේදනාව සහ තද බව සමනය කරයි .
✅රුධිර සංසරණය වැඩි දියුණු කරයි
✅ව්‍යායාමයෙන් පසු සුවය ලැබීම වේගවත් කිරීම ,
ඒ වගේම මෙය
✅ බලසම්පන්න මෝටරය ,නොනවතින ක්‍රියාකාරිත්වයක්
✅ දිගු කල් පැවැත්මක්
✅ වෙනස් කල හැකි වේග 6ක්
✅ අවම ශබ්දයක්
✅ පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැක
✅ ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි

විඩාවෙන් කල් ගෙවන ඔයත් අදම ඇනවුම් කරන්න .

👉මිල රුපියල් .2650 ක් පමණයි

දැන්ම whatsapp message එකක් අප වෙත එවන්න .
👉0742374202

ඇනවුම් කිරීමට
නම ;
ලිපිනය;
දුරකථන අංක දෙකක් අප වෙත එවන්න

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි ...!

මෙන්න ගෙනාවා ඔයාලට බහින හැමවෙලේම චාර්ජ් කරන්න 👉20000 mAh ASPOR original Power banks.මාස 6 ක වගකීමක් සහිතව ....✅Capacity:...
25/10/2025

මෙන්න ගෙනාවා ඔයාලට බහින හැමවෙලේම චාර්ජ් කරන්න
👉20000 mAh ASPOR original Power banks.

මාස 6 ක වගකීමක් සහිතව ....

✅Capacity: 20,000 mAh
✅Power Output: 22.5W Fast Charging(PD)
✅Battery Type: Polymer Battery
✅ Output Ports: 3 Outputs (Total DC 5V = 2.4A IQ)
✅ Display: LCD Digital Display
✅ Technology: IQ Smart Output (auto device detection)
✅ Protection: Over-charge, Over-heat, Short-circuit protection
✅ Compatibility: Works with phones, tablets, and USB devices
✅ Design: Slim, stylish, and easy to carry
💢American Qualcomm 4.0 Fast Charging Technology

😍මේ සියල්ලම සමගින් ඔබ වෙතට ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න ,
දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි ..😍

🙌බාල අනුකරණ වලට හසු නොවන්න.🙌

වැඩි විස්තර සදහා අපව අමතන්න
whatsapp : 072 887 2334

03/10/2025

සද්දෙට බේස් හොයපු ඔයාට මෙන්න අපි ගෙනාව සුපිරිම භාණ්ඩයක් ..
භාණ්ඩේ පොඩි උනාට වැඩ පොඩි නැහැ .
ඔය ලොකු බ්‍රෑන්ඩ් වල නම් කොපි කරලා විකුණන කස්ටමර් ලව රවට්ටන භාණ්ඩ වගේ නෙවේ මේවා ..
✅Super Strong Basse
✅100% sound quality.
✅5 -6 h battery usage.
✅Colurfull LED lights
✅Bluetooth ,USB port,Sd card port available

මිල .රු 2999 /= ක් පමණි ..
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි ..
වැඩි විස්තර සදහා අමතන්න
W.APP = 0728872334

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when GSA TECH HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share