U Shine Electronics

U Shine Electronics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U Shine Electronics, Electronics, Bangama Road, Akuressa.
(12)

⚡ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම.
🔴TV (LCD/LED/CRT)
🔴Radio / Rice Cooker / Fan
🔴Audio System / Desktop Computers
🔴DTV Decoder &
Other Electronic equipments 📺📻🖥️

🌍https://maps.app.goo.gl/JSAXXdTqAL3f9V5i6

29/09/2026

📺🌧️ Dish වයර් එක දිගේ ආපු “වතුර” නිසා Dialog TV Decoder එකක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා! 😱💥

ඔයාගේ Dialog TV Decoder එක එකපාරටම වැඩ නැතුව ගියාද? 🤔

ඒකට හේතුව Power Supply එක විතරක්ම වෙන්න ඕනේ නෑ! ⚠️

🌧️ වැසි කාලෙදි Dish එකේ ඉඳන් එන Cable වයර් එක දිගේ වතුර ගලාගෙන ඇවිත් Decoder එක ඇතුළට බැසීම නිසා Circuit Board එකට බරපතළ හානි වෙන්න පුළුවන්. 🔌💧

අද Repair එකට ආපු මේ Decoder එකටත් වෙලා තිබුණේ ඒ දේමයි! 😨

💀 ඇතුළට වතුර බැසීම නිසා Circuit එකේ කොටස් විශාල ලෙස Damage වෙලා, Repair කරන්න බැරි තරමටම හානි වෙලා තිබුණා.

💡 ඔයාටත් වැදගත් Tip එකක්!

වැසි කාලෙදි 👉
🔹 Dish Cable එක දිගේ වතුර ගෙදර පැත්තට එනවද?
🔹 Cable එක Decoder එකට සම්බන්ධ වෙන තැන ආරක්ෂිතද?
🔹 Cable එකේ වතුර ඇතුළට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද?

අදම පොඩ්ඩක් Check කරලා බලන්න! 🌧️🔍

එහෙම නැත්නම්… 😰
ඔයාගේ Decoder එකටත් මේ වගේම වෙන්න පුළුවන්!

⚡ U Shine Electronics
Smart Repair, Better Care 🛠️

📍 Bangama, Akuressa

💬 Repair එකක් ගැන දැනගන්න WhatsApp කරන්න:
📲 072 626 6727

👉 මේ වගේ Electronics Repair Tips තවත් බලන්න Page එක Follow කරලා තියාගන්න! ❤️🔔

Good morning Guy's 💛😍සියලු වැඩ කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා 🥰 U Shine Electronics         ゚viralシ
28/09/2026

Good morning Guy's 💛😍

සියලු වැඩ කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා 🥰 U Shine Electronics

゚viralシ

24/09/2026

📺 CRT TV වල Flyback Anode Cap එක නිවැරදිව අලවාගන්නේ/සවි කරන්නේ කොහොමද? ⚡🔧

​Anode Cap එක නිවැරදිව සවි නොකළහොත් High Voltage (HV) leak වෙලා, Sound එන්න හෝ TV එක පිච්චෙන්න පුළුවන්! 🛑⚡ අද වීඩියෝ එකෙන් අපි කියලා දෙන්නේ ඉතා ආරක්ෂිතව සහ නිවැරදිව Flyback Anode Cap එක දාන සුපිරි රහස් ක්‍රමය! 💡🔔

​👉 මේ වගේ තවත් වටිනා Electronic Repair Tricks සහ Hacks දැනගන්න අදම අපේ U Shine Electronics පේජ් එක Follow කරලා තියාගන්න! ❤️

​📍 ස්ථානය: බංගම, අකුරැස්ස (Bangama Rd, Akuressa)

💬 ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපකරණයක ලෙඩකට අපිට WhatsApp කරන්න:

​

19/09/2026

එකක් හදපු Customer කෙනෙක් තව එකක් හැදුවා කියන්නේ ඉතින් Quality එක ගැන ආයේ කතා දෙකක් නෑ! 🔥

​ඔයාටත් මේ වගේ Extension Cord එකක් ඕනද? දැන්ම U Shine Electronics අපිට WhatsApp මැසේජ් එකක් දාන්න!👇📱

https://wa.me/94726266727

​ ゚viralシ

📚🔌 "ඉස්සර ඉලෙක්ට්‍රොනික් පිස්සුව තිබ්බ අයට විතරයි මේවා මතක!" 💭❤️​ඉස්සර ආසාවෙන් එකතු කරපු, පරිස්සමට තියාගත්තු ඉලෙක්ට්‍රොන...
14/09/2026

📚🔌 "ඉස්සර ඉලෙක්ට්‍රොනික් පිස්සුව තිබ්බ අයට විතරයි මේවා මතක!" 💭❤️

​ඉස්සර ආසාවෙන් එකතු කරපු, පරිස්සමට තියාගත්තු ඉලෙක්ට්‍රොනික් පොත් ටිකක් ආයෙත් අතට ගත්තා. මේවායේ තිබ්බ Circuit Diagrams බලාගෙන සර්කිට් හදපු,

ඉලෙක්ට්‍රොනික් දැනුම එකතු කරපු සුන්දර අතීතය මතක අය කවුද ඉන්නේ? 🙋‍♂️✨

​ඔයාලටත් මේ පොත්පත් මතකද? comment එකක් දාගෙන යමු බලන්න! 👇👇

゚viralシ

Good Night මචංලා 😍💛80 දශකයකට නොගිහින් අපි කොන් වෙයි නේ😂       ゚viralシ
10/09/2026

Good Night මචංලා 😍💛

80 දශකයකට නොගිහින් අපි කොන් වෙයි නේ😂
゚viralシ

TV එකේ Backlight ටිකත් දාලා ඔක්කොම හදලා ඉවර වෙලා සද්දෙ නැත්තේ ඇයි කියලා බලද්දී... ඉස්පිකර් දෙක මේසේ උඩ! 😂🤦‍♂️​TV රෙපෙයාර...
10/09/2026

TV එකේ Backlight ටිකත් දාලා ඔක්කොම හදලා ඉවර වෙලා සද්දෙ නැත්තේ ඇයි කියලා බලද්දී... ඉස්පිකර් දෙක මේසේ උඩ! 😂🤦‍♂️

​TV රෙපෙයාර් කරන අපිටත් මේ වගේ අතපසුවීම් වෙනවා මචං. ඔයාලටත් මේ වගේ ආතල් වැඩ වෙලා තියෙනවද?

කමෙන්ට් එකක් දාගෙන යමු! 🫣

​

Good morning හැමෝටම.. 💛😍කාර්යබහුල දවස් කීපයකට පසු 💪        ゚viralシ  ゚viralシfyppp
07/09/2026

Good morning හැමෝටම.. 💛😍
කාර්යබහුල දවස් කීපයකට පසු 💪
゚viralシ ゚viralシfyppp

CRT TV Repair කරන අය නම් දන්නවා මේකේ වටිනාකම. දන්න අය කියමු බලන්න.📺       ゚viralシ
05/09/2026

CRT TV Repair කරන අය නම් දන්නවා මේකේ වටිනාකම. දන්න අය කියමු බලන්න.📺
゚viralシ

♨️⚡ Panasonic Hot Water Unit Repair - Successful! 🚿🔧​ Panasonic Hot Water Unit එකේ ආපු Not heating ලෙඩේ සුපිරියටම හදලා ව...
04/09/2026

♨️⚡ Panasonic Hot Water Unit Repair - Successful! 🚿🔧

​ Panasonic Hot Water Unit එකේ ආපු Not heating ලෙඩේ සුපිරියටම හදලා වැඩේ නිම කළා! හීටර් එක වැඩ කරන්නේ නැතුව ලෙඩ දුන්නට බය වෙන්න එපා, විශ්වාසනීය සහ ප්‍රමිතියෙන් යුතු අලුත්වැඩියාව සඳහා අදම අපිට බාරදෙන්න.

​⚡ U Shine Electronics - Smart Repair, Better Care 🛠️

​📍 ස්ථානය: බංගම, අකුරැස්ස (Bangama, Akuressa)

💬 ඕනෑම ගැටලුවක් සඳහා දැන්ම WhatsApp කරන්න: 👇

https://wa.me/94726266727

​

Address

Bangama Road
Akuressa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when U Shine Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category