11/06/2026
Recent project for “LU Fashion” Garment & Clothing Brand 💜
LU Fashion සඳහා මෑතකදී නිර්මාණය කළ Brand Identity Project එකක්. Clientගේ ප්රධාන අවශ්යතාවය වූයේ unique, timeless, and luxury හැඟීමක් ලබාදෙන brand identity එකක් නිර්මාණය කිරීමයි.
Typography
Primary typeface ලෙස simple හා modern font එකක් භාවිතා කර ඇති අතර, secondary typeface ලෙස luxury හා elegant personality එකක් ලබාදෙන handwritten style font එකක් තෝරාගෙන තිබේ. මෙම font combination එක brand එකට sophisticated සහ memorable appearance එකක් ලබාදෙයි.
Brand Elements
Logo icon එක සඳහා inspiration ලබාගෙන තිබෙන්නේ needle (ඉඳිකටුව) මඟිනි. එය fashion industry එකේ මූලිකත්වය, craftsmanship, precision සහ creativity නිරූපණය කරයි. Logo icon එකම pattern element එකක් ලෙස develop කර brand identity එක පුරා consistent luxury visual language එකක් ගොඩනඟා ඇත.
Color Palette
Brand එකේ ප්රධාන වර්ණ ලෙස Deep Purple ( #522959) සහ Soft Light Purple ( ) භාවිතා කර ඇත. මෙම වර්ණ සංයෝජනය elegance, confidence සහ premium quality යන හැඟීම් ප්රකාශ කරයි.
මෙම project එකේ විශේෂත්වය වූයේ client විසින් ලබාදුන් සම්පූර්ණ creative freedom එකයි. එම විශ්වාසය නිසා brand එකට ගැලපෙන, distinctive සහ future-focused identity එකක් නිර්මාණය කිරීමට හැකි විය.
ඔබගේ ව්යාපාරයටත් unique, memorable සහ professional brand identity එකක් අවශ්ය නම් අදම සම්බන්ධ වන්න. 🖤✨
https://wa.me/c/94773581538
LuxuryBranding VisualIdentity FashionBrand ClothingBrand LuxuryFashion FashionBusiness FutureOfFashion GraphicDesigner CreativeDesigner DesignPortfolio BrandingProject MinimalDesign SriLankanDesigner SriLankaBusiness SriLankaDesign SupportLocalBusiness DarkmodeStudio