Global Connect - Sri Lanka

Global Connect - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Connect - Sri Lanka, Mobile Phone Shop, 24 Sillimdong 1-gil, Gwanak-gu, Gimhae.

~𝗚𝗹𝗼𝗯𝗮𝗹 𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
📱 ඔබේ සියලුම Telecom අවශ්‍යතා එකම තැනකින්
🤝 වසර 4ක විශ්වාසනීය හා සුහදශීලී සේවාව
Korean Registered Company
📍 Sillim, Seoul
💬 WhatsApp: 010-3741-5518
Hotline : 02-882-5554

06/10/2026

😊😊

📶✨ ගෙදර හැමෝටම ඕන හැටියට Internet යන්න — WIFI LINE අඩු ගානට! ✨📶දැන් GLOBAL CONNECT වෙතින් Unlimited WIFI Packages අඩුම ග...
06/10/2026

📶✨ ගෙදර හැමෝටම ඕන හැටියට Internet යන්න — WIFI LINE අඩු ගානට! ✨📶

දැන් GLOBAL CONNECT වෙතින් Unlimited WIFI Packages අඩුම ගානට ලබාගන්න 💙

🏠 100M Unlimited – 23,100₩
⚡ 500M Unlimited – 34,100₩
🚀 1G Unlimited – 39,600₩

🎁 මුදල් ත්‍යාග 80,000₩ සිට! 🥳

ගෙදර වැඩට, YouTube, Netflix, Gaming, Online Classes, හැමදේටම stable internet connection එකක් දැන් ලේසියෙන්ම 📲

📞 GLOBAL CONNECT
010-3741-5518

🌕 චුසොක් නිවාඩුව නිසා 택배 එනකම් බලාගෙන ඉන්නවාද?ඔබ ළඟ eSIM Supported Phone එකක් තියෙනවා නම්, SIM Card එකක් ලැබෙනකම් බලාගෙන...
25/09/2026

🌕 චුසොක් නිවාඩුව නිසා 택배 එනකම් බලාගෙන ඉන්නවාද?

ඔබ ළඟ eSIM Supported Phone එකක් තියෙනවා නම්, SIM Card එකක් ලැබෙනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ! 📱⚡

අපෙන් ඔබට—

✅ KT | SKT | LG U+
✅ 5G සහ 4G Plans
✅ අඩු මාසික බිල් සහිත සිම්පත් පැකේජ රැසක්
✅ ඔබේ භාවිතයට සහ Budget එකට ගැළපෙන Plan එකක්
✅ පහසු සහ ඉක්මන් eSIM Activation සේවාවක්

බල බලා ඉන්නේ ඇයි? අදම අපට කතා කරන්න! 🔥

📲 WhatsApp: 010-3741-5518
☎️ Hotline: 02-882-5554
🌐 Web: https://gcmart.phonetalk.kr

🇱🇰 අපේම ලංකාවේ තැනකින් වෙනස්ම අත්දැකීමක්!
💙 GLOBAL CONNECT – Stay Connected, Stay Global

📶 DATA ස්ලෝ වෙලා එපා වෙලාද?එහෙනම් අදම අලුත් 5G Plan එකකට මාරු වෙලා වෙනස අත්විඳින්න! 🚀🟣 LG U+ 5G – මාසිකව 32,000원✅ Data 1...
25/09/2026

📶 DATA ස්ලෝ වෙලා එපා වෙලාද?
එහෙනම් අදම අලුත් 5G Plan එකකට මාරු වෙලා වෙනස අත්විඳින්න! 🚀

🟣 LG U+ 5G – මාසිකව 32,000원
✅ Data 185GB
✅ 185GB අවසන් වූ පසු 5Mbps වේගයෙන් Unlimited
✅ Calls / Messages Unlimited

🔵 SKT 5G – මාසිකව 29,500원
✅ Data 160GB
✅ 160GB අවසන් වූ පසු 5Mbps වේගයෙන් Unlimited
✅ Calls / Messages Unlimited

🔐 PASS 인증 පහසුකම
🎁 වටිනා තෑගි සමඟින්

⏳🔥 මෙම විශේෂ මිල ගණන් ලබාගත හැක්කේ සීමිත කාලයක් සඳහා පමණයි!

අවස්ථාව මඟහැර ගන්න එපා—අදම අපව සම්බන්ධ කරගෙන ඔබේ 5G Plan එක වෙන්කරවා ගන්න! 📲🚀

වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා අදම අපව සම්බන්ධ කරගන්න 👇

📲 WhatsApp: 010-3741-5518
☎️ Hotline: 02-882-5554
🌐 Web: https://gcmart.phonetalk.kr

🇱🇰 ග්ලෝබල් කනෙක්ට් – අපේම තැනක්!

🌕🐰 සතුට, සෞභාග්‍යය සහ ආදරය පිරි සුබ චූසොක් උත්සවයක් වේවා! 💛ආදරණීයයන් ළඟ හිටියත්, දුරින් හිටියත්… හදවත්වල බැඳීම් තවත් උණු...
24/09/2026

🌕🐰 සතුට, සෞභාග්‍යය සහ ආදරය පිරි සුබ චූසොක් උත්සවයක් වේවා! 💛

ආදරණීයයන් ළඟ හිටියත්, දුරින් හිටියත්… හදවත්වල බැඳීම් තවත් උණුසුම් වන, සිනහවෙන් පිරුණු සුන්දර නිවාඩුවක් ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. 🌾✨

කොරියාවේ වෙහෙස මහන්සි වී වැඩ කරන අපේ හැමෝටම, මේ නිවාඩුව සැනසීමෙන් විවේක ගන්නත්, යාළුවන් එක්ක සතුට බෙදාගන්නත් ලැබේවා! 🇱🇰🇰🇷

ආදරණීය සුබ පැතුම්,
GLOBAL CONNECT 💙

#추석 #චූසොක් #කොරියාවේඅපි #한가위

📱 E-7 වීසා තියෙන Down Payment එකක් නැතුවම අලුත් iPhone 18 Pro Max එක ගන්න පුළුවන්! 😍✅ E 9 අයට මාසික ගෙවීම 110,000 won ✅ ...
22/09/2026

📱 E-7 වීසා තියෙන Down Payment එකක් නැතුවම අලුත් iPhone 18 Pro Max එක ගන්න පුළුවන්! 😍

✅ E 9 අයට මාසික ගෙවීම 110,000 won
✅ මාස 6කට පස්සේ කැමති නම් Cancel කරන්න පුළුවන්
✅ Cancel කරනවා නම් Penalty – ₩150,000
✅ ඊට පස්සේ මාසික ගාස්තුව – ₩42,000
✅ Contract Period – මාස 24

📲 වැඩි විස්තර සඳහා අදම GLOBAL CONNECT අමතන්න.

📱✨ගෙවන්න අමාරු නැති APPLE 17 AIR 256GB PROMOTION එකක්!🍎 APPLE 17 AIR 256GB📶 LG U+✅ මුල් මාස 6දී line bill එක මාසෙට ₩130,...
21/09/2026

📱✨ගෙවන්න අමාරු නැති APPLE 17 AIR 256GB PROMOTION එකක්!

🍎 APPLE 17 AIR 256GB
📶 LG U+

✅ මුල් මාස 6දී line bill එක මාසෙට ₩130,000 පමණයි
✅ මාස 6කට පසු (දින 186) line එක cancel කරන්න පුළුවන්
✅ මාස 6කට පසු phone installment එක මාසෙට ₩35,000 පමණයි
✅ ඔබගේ තියෙන number එකම තියාගෙනත් ගන්න පුළුවන්

🔥 අලුත් iPhone එකක් අඩු monthly payment එකකට ගන්න හොඳ අවස්ථාවක්!

ඔයාගේ හීන ෆෝන් එකත් අපි ගාව තියෙනවද බලන්න.. 👇👇
🌐 gcmart.phonetalk.kr
📲 WhatsApp : 010-3741-5518
☎️ Hotline : 02-882-5554

📩 වැඩි විස්තර සඳහා අදම අපිට message එකක් දාන්න!

#️⃣

📱 අඩු ගාණට හොඳ පැකේජ් එකක් හොයනවද? 🚀🔥 22GB 4G Data♾️ ඉන්පසු 1Mbps UNLIMITED📞 Calls NLIMITED💰 මාසෙට ₩19,280 පමණයි!( with ...
03/09/2026

📱 අඩු ගාණට හොඳ පැකේජ් එකක් හොයනවද? 🚀

🔥 22GB 4G Data
♾️ ඉන්පසු 1Mbps UNLIMITED
📞 Calls NLIMITED

💰 මාසෙට ₩19,280 පමණයි!( with ₩880 miss call alert service)

YouTube, TikTok, Facebook, Video Calls—හැමදේම data ඉවර වෙයි කියලා බය නැතුව use කරන්න! 😍📲

🪪 ආපු ගමන් Passport එකට SIM එකක් ගන්නත් පුළුවන්!

✅ Fast Internet
✅ Budget-Friendly Package
✅ Easy SIM Registration

දැන්ම අපිට Call එකක් හෝ Message එකක් දාන්න! 💬👇

🌐 GLOBAL CONNECT
📞 010-3741-5518

🇱🇰🇰🇷 කොරියාවේ ඉන්න ඔබටත්  අඩු ගානට වැඩි Data ඕනෙද? 📱💙🔥 𝗚𝗟𝗢𝗕𝗔𝗟 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 වෙතින් ඔබට ගැලපෙන Data Package එක තෝරගන්න!📱 𝗟𝗚 𝗨+ ...
26/08/2026

🇱🇰🇰🇷 කොරියාවේ ඉන්න ඔබටත් අඩු ගානට වැඩි Data ඕනෙද? 📱💙

🔥 𝗚𝗟𝗢𝗕𝗔𝗟 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 වෙතින් ඔබට ගැලපෙන Data Package එක තෝරගන්න!

📱 𝗟𝗚 𝗨+ — 𝟰𝟭𝗚𝗕 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲
🚀 𝟰𝟭𝗚𝗕 + 𝟭𝗺𝗯𝗽𝘀 𝘂𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱
📞 𝟬𝟭𝟬 𝗖𝗮𝗹𝗹𝘀 & 𝗦𝗠𝗦 𝘂𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱
💰 𝟮𝟭,𝟮𝟱𝟬 원

━━━━━━━━━━━━

🔥 𝗟𝗚 𝗨+ — 𝟭𝟴𝟱𝗚𝗕 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲
🚀 𝟭𝟴𝟱𝗚𝗕 + 𝟱𝗺𝗯𝗽𝘀 𝘂𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱
📞 𝟬𝟭𝟬 𝗖𝗮𝗹𝗹𝘀 & 𝗦𝗠𝗦 𝘂𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱
💰 𝟯𝟮,𝟬𝟬𝟬 원

💙 ඔබේ Data භාවිතයට ගැලපෙන Package එක තෝරගන්න!

📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 / Normal Call : 𝟬𝟭𝟬-𝟯𝟳𝟰𝟭-𝟱𝟱𝟭𝟴
☎️ 𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲 : 𝟬𝟮-𝟴𝟴𝟮-𝟱𝟱𝟱𝟰

🌐 𝗚𝗟𝗢𝗕𝗔𝗟 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧
𝗦𝗧𝗔𝗬 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧𝗘𝗗, 𝗦𝗧𝗔𝗬 𝗚𝗟𝗢𝗕𝗔𝗟 💙

📍 කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා!

Address

24 Sillimdong 1-gil, Gwanak-gu
Gimhae
08760

Opening Hours

Monday 10:30 - 20:00
Wednesday 10:30 - 20:00
Thursday 10:30 - 20:00
Friday 10:30 - 20:00
Saturday 10:30 - 20:00
Sunday 10:30 - 20:00

Telephone

+821037415518

Website

Alerts

Be the first to know and let us send you an email when Global Connect - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share