28/10/2019
හායි! මම ගයාත්‍රී .
Au භාවිතා කරන පාරිභෝගික ඔබ සැමට අපගේ ප්‍රණාමය .
ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර Au shop ookubo වෙත පැමිණෙන්න. සිංහල භාෂාවෙන් සියලුමදේ නිරාකරණය කරගත හැකිය.
අමතන්න: 0800-700-0541
ලිපිනය: 1 Chome-14-15 Okubo, Shinjuku City, Tokyo 169-0072
ඔබගේ පැමිණිම සාදරයෙන් බලාසිටිමු.