The Lunar Store

The Lunar Store Original Korean & Japanese Skin Care Products - ඔයාගේ skin type එකත් එක්කම අපිට msg එකක් එවන්න ♥️

✨ Looking for the perfect gift? Japanese hair care products bring a touch of luxury and self-care to the holiday season!...
05/11/2024

✨ Looking for the perfect gift?

Japanese hair care products bring a touch of luxury and self-care to the holiday season! 🎄

Treat someone special to salon-worthy hair at home with Lunar Store’s gift ideas! 🌸

05/11/2024

Japanese Fino Hair Mask 🇯🇵

Now available in Lunar Store 💗

ඔයාගේ කොණ්ඩය Damage වෙලාද? Frizzy වෙලාද? Damage වුණ ඔයාගේ කොණ්ඩය පළමු සේදුමේ සිටම Repair කරන්න, Japan No 1 Hair Care pro...
05/11/2024

ඔයාගේ කොණ්ඩය Damage වෙලාද? Frizzy වෙලාද?

Damage වුණ ඔයාගේ කොණ්ඩය පළමු සේදුමේ සිටම Repair කරන්න, Japan No 1 Hair Care product - Fino Hair Mask පාවිච්චි කරලා බලන්න!

Guaranteed results !!!

DM us now 📥

🇯🇵🇱🇰

✨තරැණකම රකින සමට කොණ්ඩෙට නැතුවම බැරි කොලැජන් සති 3 සිට ප්‍රතිපල 💗
22/10/2024

✨තරැණකම රකින සමට කොණ්ඩෙට නැතුවම බැරි කොලැජන්

සති 3 සිට ප්‍රතිපල 💗

22/10/2024

Directly from Japan 🇯🇵 Order Yours Now 🛍️

Asahi Premier Rich Collagen Powder 🇯🇵Radiant, youthful, and glowing – unlock your perfect beauty!✨ Brighten your complex...
21/10/2024

Asahi Premier Rich Collagen Powder 🇯🇵

Radiant, youthful, and glowing – unlock your perfect beauty!

✨ Brighten your complexion and let your natural beauty shine through!
✨ high-quality collagen – enhances your skin’s and glow!
✨ Maintain youthful, smooth skin and achieve a vibrant, luminous look every day.
✨ Get noticed for your beauty, with a brighter, healthier, and glowing complexion.

Get your Asahi Premier Rich Collagen today and reveal your radiant self!

🇱🇰 🇯🇵✈️🇱🇰

බ්ලීචින් නොගා ස්වභාවිකව පැහැපත් වෙන්න ❗️වයසට වඩා සම වයසට ගිහින්ද? සමේ කිසිම දීප්තියක් නැත්ද? Skincare routine එකක් maint...
21/10/2024

බ්ලීචින් නොගා ස්වභාවිකව පැහැපත් වෙන්න ❗️

වයසට වඩා සම වයසට ගිහින්ද? සමේ කිසිම දීප්තියක් නැත්ද? Skincare routine එකක් maintain කරන්න වෙලාවක් නැතද?

එහෙනම්, ඔයාට හරියනම product එක තමයි මේ 💗

උසස් තත්වයේ ප්‍රමිතියකින් යුතුව ජපානයේ නිෂ්පාදිත Premier Rich Collagen Powder 🌸

වැඩි විස්තර දැනගන්න, DM කරන්න අපිට ♥️

🎀🌸 Japanese Face Mask Summer Sale for Girls! 🌸🎀Get your 30-day face mask sheet pack for just LKR 2500!✨ Limited Time Off...
19/07/2024

🎀🌸 Japanese Face Mask Summer Sale for Girls! 🌸🎀

Get your 30-day face mask sheet pack for just LKR 2500!

✨ Limited Time Offer! Don't Miss Out! ✨

🌟 Special Offer: Perfect Glow Bundle! 🌟Face Sheet Mask 06ක් රුපියල් 1500 ක් පමනයි!!
13/06/2024

🌟 Special Offer: Perfect Glow Bundle! 🌟

Face Sheet Mask 06ක් රුපියල් 1500 ක් පමනයි!!

🌸Newly Imported Fruity Essence Face Masks🍓Strawberry Face Mask🍊Orange Face Mask🍌Banana Face Mask🍇Grapes Face Mask🍑Peach ...
10/02/2024

🌸Newly Imported Fruity Essence Face Masks

🍓Strawberry Face Mask
🍊Orange Face Mask
🍌Banana Face Mask
🍇Grapes Face Mask
🍑Peach Face Mask
🍉 Melon Face Mask

One sheet mask is LKR 250/=

📣 New Stock arrivals 100% Original Korean Face Mask Sheets 🇰🇷Serum පාවිච්චි කරන්න කැමැති අයට Lunar Store අපෙන් අලුත් Ser...
10/02/2024

📣 New Stock arrivals

100% Original Korean Face Mask Sheets 🇰🇷

Serum පාවිච්චි කරන්න කැමැති අයට Lunar Store අපෙන් අලුත් Serum Face Masks මෙන්න 🧬

🌼Hyaluronic Acid Face Mask - Moisturizing

🌼Collagen Face Mask - Elasticity

🌼Vitamin C Face Mask - Brightening

🌼Calamine Face Mask - Pore Care

🌼AHA - BHA Face Mask - Refining

🌸Hyaluronic Acid Face Mask
සමේ තෙතමනය රදා පවතින ගමන් සමේ සෛලය අලුත් කරනවා.

🌸Collagen Face Mask
සමේ තරුන බව වැඩි කරවලා සමේ රැලි නැති වෙන්න Collagen උපකාරී වෙනවා.

🌸Vitamin C Face Mask
සති කීපයකින් ඔයාගේ මූනෙ අදුරු ගතිය ඉවත් කරලා bright & clear skin එකක් ලබා ගන්න මේකෙන් පුලුවන්.

🌸Calamine Face Mask
සති කිහිපයකින් සමේ අදුරු පැල්ලම් නැති කරන ගමන් සමේ දීප්තිය වැඩි කරනවා.
⚠️මේ mask එක කුරුලෑ තියන අයට Highly Recommended.

🌸AHA - BHA Face Mask
මේක ගොඩක් powerful mask එකක්. සමේ මැරුන සෛලය ඉවත් කරන ගමන් සමේ සිදුරු වල පෙනුම සමේ ඇතුලාන්තයෙන් අඩු කරවන්න උපකාරී වෙනවා.
⚠️මේ mask එක සමේ සිදුරු තියන අයට සහ අව්වට damage උන සමකට Highly Recommended.

One sheet mask is 450/=

📣 New Stock Arrivals100% Original Korean Face Mask Sheets 🇰🇷🍋Premium Vitamin EGf Essence Mask - For a clear and bright s...
08/02/2024

📣 New Stock Arrivals

100% Original Korean Face Mask Sheets 🇰🇷

🍋Premium Vitamin EGf Essence Mask - For a clear and bright skin

🌼ලෙමන්, ඇපල් සහ මින්ට් සාරයන් සහිතයි
🌼සති කීපයකින් ඔයාගේ මූනෙ අදුරු ගතිය ඉවත් කරලා bright & clear skin එකක් ලබා ගන්න මේකෙන් පුලුවන්
🌼Age spots and Wrinkles නැති කරගන්නත් මේ mask eka පාවිච්චි කරන්න පුලුවන්

⚱️Premium Gold EGf Essence Mask - For a firm and elastic skin

🌼 සම වයසට යාම අඩු කරලා තෙතමනය රදවගන්න මේ mask එකට පුලුවන්
🌼Skin health වගේම skin cells රැක ගන්න අවශ්‍ය සංඝටක අඩංගු කරලා තියෙන නිසා morning skincare routine එකට තමයි මේ product එක match වෙන්නෙ 🥰

One sheet mask is 450/=

住所

Minato, Tokyo

電話番号

+818084328932

ウェブサイト

アラート

The Lunar Storeがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する