24/08/2026
🎸 HeadRush MX5 විකිණීමට ඇත 🎸
🔥 ජපානයෙන් ගෙන්වූ Original HeadRush MX5 Multi-Effects Processor එකක් විකිණීමට ඇත.
✅ ඉතා හොඳ Condition
✅ Touch Screen Interface
✅ Amp & Cabinet Modeling
✅ Home Recording / Live Performance සඳහා සුදුසුයි
✅ Japan Import
💰 මිල: Rs. 120,000
📲 WhatsApp: +81 80-7151-1018
උනන්දුවක් ඇති අය WhatsApp මඟින් සම්බන්ධ වන්න.
Post එක Touch කරලා Message කරන්නත් පුළුවන්. 🎶
HeadRush MX5 යනු compact guitar amp-modeling සහ effects processor එකක් වන අතර home, studio සහ live use සඳහා සුදුසුයි.