Wayui Mobilit

  • Home
  • Wayui Mobilit

Wayui Mobilit International IT & Digital Solutions Company
Connecting Japan to the world through technology and innovation.

වසරේ අමතක නොවෙන ජාත්‍යන්තර සංගීත අත්දැකීමට තව දින 30.𝐀𝐝𝐢𝐭𝐡𝐲𝐚 & 𝐒𝐚𝐧𝐤𝐚 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝟐𝟎𝟐𝟔.August - 16 4 PM Kashiwa Civic C...
16/07/2026

වසරේ අමතක නොවෙන ජාත්‍යන්තර සංගීත අත්දැකීමට තව දින 30.
𝐀𝐝𝐢𝐭𝐡𝐲𝐚 & 𝐒𝐚𝐧𝐤𝐚 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝟐𝟎𝟐𝟔.
August - 16
4 PM
Kashiwa Civic Culture Hall

More Details ☎️
Gayan - 090-9346-3581
Ransara - 070-2623-1665

වසරේ අමතක නොවෙන ජාත්‍යන්තර සංගීත අත්දැකීමට තව දින 30.
𝐀𝐝𝐢𝐭𝐡𝐲𝐚 & 𝐒𝐚𝐧𝐤𝐚 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝟐𝟎𝟐𝟔.
August - 16
4 PM
Kashiwa Civic Culture Hall
Online Tickets - https://japanevents.jp/event/adithya-sanka-live-in-japan/
More Details ☎️
Gayan - 090-9346-3581
Ransara - 070-2623-1665

11/06/2026

තවම Sachee Salon App එක download කරගෙන නැද්ද? 💇‍♀️✨

ඔයාගේ salon experience එක තවත් පහසු කරගන්න අදම Sachee Salon App එක download කරගන්න! 📲
Appointments, salon updates, services සහ offers ගැන පහසුවෙන් දැනගන්න පුළුවන්.

👉 Download now:
https://apps.apple.com/jp/app/sachee-salon/id6760420006?l=en-US

ඔයාගේ beauty journey එක smart විදිහට පටන් ගන්න අදම app එක install කරන්න! 💖

ජපානේ අපේ හිතවතුන්ට ඔන්න අලුත්ම වාසියක්.අගෝස්තු 16 Show එකට සුදානම් නේද? 𝐀𝐝𝐢𝐭𝐡𝐲𝐚 & 𝐒𝐚𝐧𝐤𝐚 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝟐𝟎𝟐𝟔Date - August...
09/06/2026

ජපානේ අපේ හිතවතුන්ට ඔන්න අලුත්ම වාසියක්.
අගෝස්තු 16 Show එකට සුදානම් නේද?
𝐀𝐝𝐢𝐭𝐡𝐲𝐚 & 𝐒𝐚𝐧𝐤𝐚 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐉𝐚𝐩𝐚𝐧 𝟐𝟎𝟐𝟔
Date - August 16
Location - Kashiwa Civic Culture Hall
ඔන්න අපි අලුත් වෙනසක් කලා.
𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚
අලුතෙන්ම හදුන්වා දෙන ¥𝟭𝟬,𝟬𝟬𝟬 𝗧𝗶𝗰𝗸𝗲𝘁 ( 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱)
Online Tickets - https://japanevents.jp/event/adithya-sanka-live-in-japan/
මේ වගේ Show එකක් Miss කර ගන්නවා කියන්නෙම අපරාදයක්.
Couple Tickets - 𝗦𝗢𝗟𝗗 𝗢𝗨𝗧 🙁
📌New - 𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 - 𝟭𝟬𝟬𝟬𝟬 ¥ 👈
Genaral Tickets - 𝟭𝟮𝟬𝟬𝟬 ¥
Gold Tickets - 𝟏𝟓𝟎𝟎𝟎 ¥
VVIP Tickets - 𝟑𝟎𝟎𝟎𝟎 ¥
More Details ☎️
Gayan - 090-9346-3581
Ransara - 070-2623-1665

24/05/2026
23/05/2026

Team Nexus
"හැන්දෑවක"
මැයි 24 ජපානයේ Chiba Port Park සවස 2.45 සිට..

Tickets ගත්තෙ නැති අය ඉක්මන් කරන්න

15/05/2026

Thank you for joining with us…

06/05/2026

ජපානෙට සුපිරි තරුවක්??🤔💭
වැඩි විස්තර ඉක්මනට කියන්නං.
එතකන් Follow us and stay updated😉

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌼✨මෙම සිංහල හා தமிழ் අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්සතුට, සෞභාග්‍යය, නිරෝගීභාවය සහ සාර...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌼✨

මෙම සිංහල හා தமிழ் අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
සතුට, සෞභාග්‍යය, නිරෝගීභාවය සහ සාර්ථකත්වයෙන් පිරුණු
සුන්දර නව ආරම්භයක් වේවායි අපගේ හද පිරි ප්‍රාර්ථනා.

Wayui Mobilit LLC වෙතින් ඔබ සැමට
ආදරණීය අවුරුදු සුබ පැතුම්! 🙏🎉

#සුභ #අවුරුදුසුභපැතුම්

Address

NY

Alerts

Be the first to know and let us send you an email when Wayui Mobilit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wayui Mobilit:

Shortcuts

Share